skip to main
|
skip to sidebar
සංස්කාරක සටහන
පැරණි සමාජ උරුමයන්
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)
නිවස
පෝය පන්ති -ඉගැන්වීම්
සෙල්ලිපි - විමර්ශණාත්මක ලිපි
ලාංකීය පවුල හා සමාජය
-
පුවත් හා සංවාද
සාහිත්‍ය
නිර්මාණ හා විචාර
හැදින්වීම - CELLලිපි
යම් දෙයක් විද්‍යාත්මක යැයි කී පමණින් එය කිසිදු ප්‍රශ්ණ කිරීමකින් තොරව බාරගැනීමට සමාජය අද හුරු පුරුදු වී සිටිනවා. විද්‍යාව හා තාක්ෂණය මගින් හැමදේම ඔප්පු කර පෙන්වීමට යාම මෙයට හේතුවයි. මේ නිසා විද්‍යාවට හා තාක්ෂණයට හසුනොවන දේවල් හෝ ඔප්පුකර පෙන්වීමට නොහැකි දේවල් මිත්‍යාවන් ලෙස ඉවතදමනවා.
විද්‍යාවට හා තාක්ෂණයට හසුනොවන සියල්ල මෙලෙස ඉවතදැමීමෙන් බොහෝ දෙනා සිතන්නේ විද්‍යාවට හා තාක්ෂණයට ප්රමුඛ තැනක් දියයුතු බවයි. මෙහි අන්තය වන්නේ සියළුදේට විසදුම් සෙවීමේදී ගණිත කර්ම හා ගිණුම්වලින් කෙරෙන විග්රහයන් පමණක් පිළිගෙන මේ සමාජය වඩා යහපත් කිරීමේ කාර්ය්යද ඒවාට බාරදීමයි.
නමුත් ඉතිහාසය පුරාම පෙනෙන පොදු ලක්ෂනය නම් මිනිසාගේ ක්රියාකාරිත්වයන් ප්‍රධාන තැනක් ගෙන ඇතිබවයි. සමාජය යහපත් බවට පත්කිරීමේදී මිනිසාගේ විඥානය හා මිනිසාගේ කතාව හෙවත් ක්‍රියාකාරිත්වය මිථ්‍යාවන් ලෙස ඉවත දැමිය නොහැකි ක්‍රියාවන් බවයි.
මිනිසාගේ ආත්මීය විඥානය හා විද්‍යාවන් අතර පවතින මතවාද සංවාදයට ලක්කිරීම මෙම CELLලිපි පිටුවෙන් සිදුකෙරේ.
About Me
Sithuwili
View my complete profile
Dec 15
(1)
Dec 09
(1)